දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා – අනුර දිසානායක

“ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වී ඇති නිසයි ජනතාවට මේ දේශපාලනය එපාවෙලා, තිත්තවෙලා තියෙන්නේ. හෙරොයින් අලෙවි කරන ජාවාරමටත් වඩා මෙම දේශපාලනය ලාභයි. හෙරොයින් ජාවාරම ලාභ වුණත් භයානකයි. ඒත් දේශපාලනය ඊට වඩා ලාභයි. සමහරවිට වැඳ වැඳ දෙනවා හොරකම් කරන්න. ඒ නිසා දේශපාලනය කියන්නේ ගෞරවනීය ලාභ බිස්නස් එකක් බවට අද පරිවර්තනයවී … Continue reading දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා – අනුර දිසානායක